Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

(UTV | කොළඹ) –

එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එක්සත් රාජධානියේ “තහනම් සංවිධාන ආභියාචන කොමිසම” එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබෙන අතර, එක්සත් රාජධානියේ මහාධිකරණ විනිශ්චයකාරවරයෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයකි.

 

Related posts

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

එළඹෙන 28 වන දා දැවැන්ත වැඩ වර්ජනයක්

Mohamed Dilsad

Siege gunman shot dead after Policeman’s killing in Queensland

Mohamed Dilsad

Leave a Comment