Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මෛත්‍රීට අගරදගුරු පාර්ශ්වයෙන් පිළිතුරු

(UTV | කොළඹ) –

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල්වලින් රුපියල් මිලියන 500ක් පමණ මුදලක් මේ වනවිට වින්දිතයින් වෙනුවෙන් වියදම් කර ඇති බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ  ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කරයි.

කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබූ අතර, එයට පැහැදිලි කිරීමක් ලෙස කිෂාන්ත පියතුමා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් විවිධ පාර්ශ්වලින් කාදිනල් හිමිපාණන්ට ලැබුණු ආධාර මුදල් කිසිසේත් අවභාවිත කර නොමැති බවයි.

Related posts

ரயில் சேவை அத்தியாவசிய சேவையாக அறிவிக்கும் வர்த்தமானிக்கு ஜனாதிபதி கையொப்பம்

Mohamed Dilsad

අද පක්ෂ නායකයින්ගේ රැස්වීමක්

Mohamed Dilsad

ரணிலுக்கு அருகில் செல்ல வேண்டாம்-விமல்

Mohamed Dilsad

Leave a Comment