Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

දකුණු අප්‍රිකාවේ, වඳුරු උණ වැළඳී දෙදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

දකුණු අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ දෙකක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. වඳුරු උණ “එම්. පොක්ස්” ලෙස හඳුන්වයි. .

වඳුරු උණ වයිරස ව්‍යාප්තිය සමලිංගිකයන් අතරේ බහුල බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවෙන්, වාර්තාවී ඇති වඳුරු උණ මරණ ද්විත්වයම එක්දිනකදී සිදුවී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.  මියගොස් තිබෙන්නේ  අවුරුදු 37 සහ අවුරුදු 38 යන වයස්වල පුද්ගලයන් දෙදෙනෙකි.

Related posts

50 கிலோ மீற்றர் வரையான வேகத்தில் பலத்த காற்று வீசும் சாத்தியம்…

Mohamed Dilsad

Mayweather owes taxes, files petition to wait for McGregor fight

Mohamed Dilsad

මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා [RELEASE]

Mohamed Dilsad

Leave a Comment