දේශීයව්‍යාපාරික

මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා [RELEASE]

(UTV| කොළඹ) – ප්‍රාග්ධන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැරට අරමුදල් ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් 2020 ජුලි 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි මාස හයක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබේ.

රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම සහ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති විය හැකි අයහපත් බලපෑම සැලකිල්ලට ගනිමින් මෙම තීරණ ගෙන ඇත.

ඊට අදාළ ලිපිය පහතින් ,

 

 

 

Related posts

කෝප් කමිටුවේ විපක්ෂ නියෝජනය වැඩි කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සරත් ෆොන්සේකාටගේ නඩුවකට අදාළව අධිකරණ දුන් නියෝගය

Editor O

රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment