දේශීය

දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – අද (17) පෙරවරුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එය පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේය.

මීට අමතරව මහ මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 3377 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.

Related posts

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව දැන සිටියා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

Mohamed Dilsad

කුවේටයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment