Trending News

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට පැනවූ වාරණය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසුරිය මහත්මිය අද (14) නියෝග කළාය.

දුමින්ද දිසානායක මහතා විසින් සරත් ඒකනායක, කීර්ති උඩවත්ත හා විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී වාරණ නියෝගය දීර්ග කෙරිණ. වාරණ නියෝගයට එරෙහි විත්තියේ විරෝධතා සහ උත්තර ජූලි මස 18 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය දැන්වූවාය.

Related posts

Trump to declare ’emergency’ over Mexico border wall

Mohamed Dilsad

உள்ளூராட்சி மன்றத் தேர்தல் காரணமாக இன்று முதல் விசேட பஸ் சேவை முன்னெடுப்பு

Mohamed Dilsad

Trump scraps his own voter fraud commission

Mohamed Dilsad

Leave a Comment