Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

නවසීලන්තය පරදා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජයගනී

(UTV | කොළඹ) –

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය අතර පැවති තරගය ලකුණු 13කින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම  ජයගත්⁣හ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළහ.

එම ඉළක්කය හඹාගිය නවසීලන්තය ට ලබාගැනීමට හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 136ක් පමණි.

Related posts

Suspect arrested with air-rifle, swords

Mohamed Dilsad

“அமைச்சரவை கூட்டத்தில் தீர்மானம் மாற்றப்படலாம்”

Mohamed Dilsad

ස්මාට් ජංගම දුරකථන මිල අඩුවෙලා ද…?

Editor O

Leave a Comment