දේශීය

කෙහෙළිය රෝහල් ගත වෙයි

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මේ මස 15 වනදා තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණි.

Related posts

බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට වෛද්‍ය උපදෙස් මත මෙට්ටයක් දෙයි

Editor O

දුම්රිය රියදුරන් හදිසියේ ගත් තීරණය

Mohamed Dilsad

ජූලි මස සිට බස් රථ සඳහා පෙරගෙවුම් කාර්ඩ්පතක්

Mohamed Dilsad

Leave a Comment