Trending Newsදේශීය

ඔන්ලයින් පනත ගැන ඡන්දයක් | ප්‍රතිඵල මෙහෙමයි

(UTV | කොළඹ) – ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුව තීරණය කළේය.

එම ඡන්ද විමසීමේදී අදාළ ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් සහ විපක්ෂව ඡන්ද 50ක් හිමිවිය.

ඒ අනුව එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කෙරුණි.

Related posts

VIP Assassination Plot: DIG Nalaka de Silva voice samples matched with Namal Kumara’s voice clips

Mohamed Dilsad

Peradeniya Uni. reopens today

Mohamed Dilsad

Heavy traffic in Colpitty and Galle Face

Mohamed Dilsad

Leave a Comment