දේශීය

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

(UTV | කොළඹ) – සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල, අද (20) සිට ඉහළ දමා තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43 ක් බවයි.

වැට් වැඩිවීම මෙම මිල වැඩි කිරීමට හේතුව වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට පෙර ඉන්දියානු බිත්තර අලෙවි කළේ, රුපියල් 35ක් වැනි මුදලකටයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයි

Editor O

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

කොළඹ කොවිඩ් අවධානම තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment