එසැන පුවත්

රජයේ හෙද නිලධාරින් අද වැඩ නෑ

(UTV | කොළඹ) – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා පැය 24ක කාලයක් දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් කළේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දී යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

Related posts

අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි.

Editor O

නුවරඑළිය The Golden Ridge හෝටලය World Luxury Awards සම්මාන දිනයි

Editor O

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

Editor O

Leave a Comment