දේශීය

කුඩු කිලෝ 108ක් උඳුන ට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිය භාරයට ගත් හෙරොයින් කිලෝ 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 1යි ග්‍රෑම් 104ක් විනාශ කිරීමට අධිකරණය මගින් නියෝග කර තිබේ.

 

එම ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 09 දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් පසුගිය ඔක්තෝබර් 12 වනදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

 

එම නඩු භාණ්ඩ හෙට (14) උදෑසන පුත්තලම පාලවිය ප්‍රදේශයේදී දහනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

Related posts

වසන්ත මුදලිගේ ඇතුලු පිරිස වෙනුවෙන් පෙත්සම් 03 ක්

Mohamed Dilsad

ඉන්දියාව සහ එක්සත් රාජධානිය වෙළඳ ගිවිසුමකට එළඹෙයි

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයි

Editor O

Leave a Comment