දේශීය

මුහුදේ ගිල්වා තිබූ රත්‍රන් තොගයක් ගොඩගනී

පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රන් කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

 

ඒ ඊයේ (08) ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

 

එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට අමාත්‍යවරියගෙන් විසඳුම්

Mohamed Dilsad

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

මේ වසරේ පළමුු මාස 06 ට, රජයේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ ට

Editor O

Leave a Comment