දේශීය

මුහුදේ ගිල්වා තිබූ රත්‍රන් තොගයක් ගොඩගනී

පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රන් කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

 

ඒ ඊයේ (08) ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය.

 

එම සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

Related posts

ඉන්දියාවෙන් ඖෂධ තොගයක් මෙරටට

Mohamed Dilsad

සායනික රෝගීන්ට අවශ්‍ය බෙහෙත් තැපෑල මගින් ලබාදීමට පියවර [LETTER]

Mohamed Dilsad

පොලිස්පතිගේ වට්ස්ඇප් අංකයට පැමිණිලි 2,000ක්

Editor O

Leave a Comment