දේශීය

ජනවාරි 01 සිට අලුත් වැඩපිළිවෙළක්

රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ ජනවාරි 01 වනදා අරඹන බව ජනාධිපතිවරයා පවසයි.

 

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බවය.

 

පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Related posts

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

Mohamed Dilsad

කැලණි ගඟේ ජලය ගැන සහතිකයක්

Mohamed Dilsad

රාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතිසි

Mohamed Dilsad

Leave a Comment