දේශීය

හිටපු DIG නාලක ද සිල්වා නිදහස් කෙරේ

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

 

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත ඔහුට එරෙහිව 2019 වසරේ දී එම නඩුව පවරා තිබුණි.

 

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී ඇත්තේ, නාලක සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

Related posts

ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වන්නේ නැහැ

Mohamed Dilsad

කෝටි 250ක හෙරොයින් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

රනිල් ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment