දේශීය

පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයිද ?

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පැතිරයන ආරංචිය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කර තිබුණි.

 

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

 

එහිදී ඔහු සඳහන් කළේ,

 

“පාර්ලිමේන්තුවේ වාර අවසන් කළොත් මේ අහන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා.”

Related posts

අද ඩොලරය

Editor O

ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ පරීක්ෂණ අදත්

Mohamed Dilsad

සරසවි සිසුවාගේ මරණය ගැන විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment