දේශීය

පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයිද ?

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පැතිරයන ආරංචිය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කර තිබුණි.

 

ඒ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

 

එහිදී ඔහු සඳහන් කළේ,

 

“පාර්ලිමේන්තුවේ වාර අවසන් කළොත් මේ අහන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා.”

Related posts

වැඩිහිටි ඇතුළු කණ්ඩායම් තුනකට දීමනා

Mohamed Dilsad

විදේශිය මුහුදු නාවිකයන් 28 දෙනෙකු මෙරටට

Mohamed Dilsad

අද සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි තෙල් QR ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment