ප්‍රමුඛ පුවත 1

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නෙදර්ලන්තය සමඟ ගිවිසුමක්

(උදයම්,කොළඹ)         සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ගිවිසුමක් අත්සන් කරයි.

මෙය විදේශ රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරි පහසුකම් සැපයීම පිළිබඳව වන පළමු ගිවිසුම ලෙස සැලකේ.

මෙම ගිවිසුම අනුව ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළෙඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ වගකීම නාවික හමුදාවට පැවරෙණු ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වනවිට විදේශ සමාගම් 90 කට පමණ සමුද්‍රීය ආරක්ෂක රාජකාරි සඳහා පහසුකම් සපයන අතර වෙනත් රටක නෞකා සඳහා ආරක්ෂාව ලබාදීමට ඉදිරිපත් වූයේ පළමු වතාවටය.

ඒ අනුව ගාල්ල වරාය කේන්ද්‍ර කරගනිමින් නෙදර්ලන්ත නාවික හමුදාවේ සැහැල්ලු අවි ගබඩා කරගැනීමේ අවි ගබඩාවක්ද පවත්වාගෙන යාමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකික ධීවරයින් 5 දෙනෙකු පාකිස්තානයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

SLFP වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

Mohamed Dilsad

හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 7ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

Leave a Comment