දේශීය

IMF විශේෂ මාධ්‍ය හමුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමි වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ කර තිබේ.

 

ඒ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ සහ තවත් නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙනි.

 

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

Related posts

මැනිං වෙළඳපොල නැවත ක්‍රියාත්මකයි

Mohamed Dilsad

සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

Mohamed Dilsad

Leave a Comment