දේශීය

පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

 

පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

 

ඉන් අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව මාධ්‍ය ආංශය නිවේදනය කළේය.

 

අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබය සහ ජවිපෙ ගත් තීරණය

Mohamed Dilsad

සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Mohamed Dilsad

අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමනකට යොමු කරන්න සූදානම් වෙන්න

Mohamed Dilsad

Leave a Comment