දේශීය

කන්දකාඩුවලින් පැනගිය රැඳවියන් පිරිසක් කොටුවෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන් 50 දෙනාගෙන් 15 දෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ඒ බව සඳහන් කළේය.

 

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් අද (11) රැඳවියන් පිරිසක් පැනගොස් තිබුණි.

Related posts

කොරෝනා ගැන රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ වියදම වැඩි නිසයි – මින් පසු, ගිනි නිවීම, මාලිමාවේ කොට්ඨාස සභාවලින් කරනවා.

Editor O

ඇවන්ගාඩ් සිද්ධියට අදාළ අල්ලස් නඩුව කල්යයි

Mohamed Dilsad

Leave a Comment