ක්‍රීඩා

ක්‍රිකට් තහනම් කරන්නැයි ඉල්ලූ ලිපියක් ගැන ඇමති ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

 

2023 නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපියක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය,

 

අද (19) මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර, මෙය රට පාවා දීමේ වෑයමක් බව ද සඳහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

ජෝස් හේසල්වුඩ් හට ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය අහිමී වෙයි..

Mohamed Dilsad

බංග්ලාදේශ පරාජය ගැන සොයාබැලීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment