ක්‍රීඩා

ජෝස් හේසල්වුඩ් හට ශ්‍රී ලංකාව සමඟ තරගාවලිය අහිමී වෙයි..

(UTV| කොළඹ) – ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝස් හේසල්වුඩ් හට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ලබන 24 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරග මාලාව අහිමි වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියේය.

ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ජායි රිචඩ්සන් සංචිතයට ඇතුලත් කිරීමට කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඔස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්

Mohamed Dilsad

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

Mohamed Dilsad

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

Leave a Comment