දේශීය

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ.

 

2005 වර්ෂයේ දී පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනි මැරීමට තැත්කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (22) චූදිතයින් සිව්දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

 

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් දෙහිවල, මොරටුව හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Related posts

පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්: ජනාධිපති සහ මැ. කො. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා

Editor O

නියෝජ්‍ය කතානයක ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය ගැටලු විසඳීම සඳහා පොදු එකඟතාවක්

Mohamed Dilsad

Leave a Comment