විදෙස්

අමෙරිකානු හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 5ක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

නැගෙනහිර මධ්‍යධරණි කලාපයේ දී එම යානය ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී තිබුණි.

 

මෙම අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩි විස්තර හෙළිකර නොමැත.

 

ඊශ්‍රායල – හමාස් ගැටුම් හේතුවෙන් අමෙරිකානු යුද නැව් දෙකක් මේ අවස්ථාව වනවිට මධ්‍යධරණි මුහුදේ ස්ථානගත කර තිබේ.

Related posts

චෙක් රාජ්‍යයේ නිවසක ඇති වූ ගින්නකින් 8 ක් මිය යයි

Mohamed Dilsad

මොහොමඩ් නෂිඩ් මාලදිවයින් කථානායක ධුරයට.

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපය සුදානම්

Mohamed Dilsad

Leave a Comment