දේශීය

ගෑස් මිල ඉහළට

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබේ.

 

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළයාමට සාපේක්ෂව මෙම මිල ඉහළදැමීම සිදුකරන බවය.

Related posts

හර්තාලයට තැපෑල ත් සහය

Mohamed Dilsad

ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තුවන්න – රවී කරුණානායක

Editor O

විපක්ෂ මන්ත්‍රීවරුන්ට තක්සේරුවකින් පසු ආරක්ෂක නිලධාරීන් දෙනවා. – ඇමති විජේපාල

Editor O

Leave a Comment