දේශීය

ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබේ.

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම නිවේදනය තවත් පැය 24ක් සඳහා වලංගු බවයි.

 

එබැවින් අදාළ ප්‍රදේශවලින් ගමන්ගන්නා වාහන සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව දැනුම්දෙයි.

Related posts

බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Mohamed Dilsad

අදත් පැය 3ක් විදුලිය නෑ

Mohamed Dilsad

පොහොට්ටුව අතහරින්නේ නැහැ. – සනත් නිශාන්තගේ බිරිඳ නීතීඥ චමරි ප්‍රියංකා

Editor O

Leave a Comment