දේශීය

අදත් පැය 3ක් විදුලිය නෑ

(UTV | කොළඹ) – අද (24) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කළාප වලට දහවල් කාලයේ පැය 1යි මිනිත්තු 40ක් විදුලිය කපෙනු ඇත.

එමෙන්ම එම ප්‍රදේශ වලට රාත්‍රී කාලයේදී පැය 1යි මිනිත්තු 20ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

No description available.power featufeat

Related posts

ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

වැඩහල්වල වෘත්තීය පුහුණුව ලබන සිසුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල

Mohamed Dilsad

සුවවූ නාවික සෙබලුන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment