දේශීය

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (04) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

 

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 401ක් රැස් කළේය.

 

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 402කි.

Related posts

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් චීනයේ සහාය

Editor O

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මාලදිවයිනේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment