විදෙස්

ඊශ්‍රාලයෙන් දැඩි තීරණයක්

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සුදානම් බව ඊශ්‍රායලය පවසයි.

 

ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.

 

කෙසේවෙතත් ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන දිනය හෝ වෙලාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකර නොමැති බව වාර්තා වේ.

 

මේ අතර හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ හිස්බුල්ලා සංවිධානවල නායකයින් අතර හමුවක් ලෙබනනයේ දී සිදුව තිබේ.

 

ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව වාර්තා වේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම

Mohamed Dilsad

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට

Mohamed Dilsad

උතුරු කොරියාව තවත් රොකට් එන්ජිමක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment