දේශීය

රටවල් 7කට Free visa

රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බවය.

 

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.

Related posts

දේශපාලන පලිගැනීම් විමර්ශණ කොමිෂන් සභා වාර්තාව ජනපතිට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව යළිත් කැඳවන ලෙසට විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

බිත්තර රුපියල් 3 කින් පහළට

Mohamed Dilsad

Leave a Comment