ක්‍රීඩා

ඉන්දියා නවසීලන්ත තරගය අද

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය අද (22) පැවැත්වෙයි.

 

තරගය ධර්මසාලාහි දී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතය.

 

නවසීලන්තය සහ ඉන්දියාව මේ වනවිට මුහුණ දුන් සියලු තරග ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවල පසු වෙයි.

Related posts

දකුණු අප්‍රිකාව සමඟ පුහුණු එක දින තරඟයක් අද

Mohamed Dilsad

IPL කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් උපදේශක Kiran More ටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment