දේශීය

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත වේ

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කර තිබේ.

 

ජලාශය භාර ඉංජිනේරු එන්.කේ.එල්.එස්.කේ. ඩයස් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් පසු විය යුතු බවයි.

Related posts

පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

අයවැය වැඩි ඡන්ද 157කින් සම්මතයි

Editor O

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

Leave a Comment