දේශීය

ඔන්ලයින් ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කරයි

ඔන්ලයින් හරහා ණය ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

26 හැවිරිදි අදාළ කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මුදල් වංචාව සඳහා යොදාගත් සිම් කාඩ්පත් 175ක් සහ ATM කාඩ්පත් 5ක් විමර්ශන නිලධාරීන් සිය භාරයට ගනු ලැබීය.

Related posts

මුදල් බැහැරට යන ප්‍රාග්ධන ගනුදෙනු සඳහා මහ බැංකුවෙන් සීමා [RELEASE]

Mohamed Dilsad

රාජිත කොළඹ මහාධිකරණයට

Mohamed Dilsad

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

Mohamed Dilsad

Leave a Comment