දේශීය

වාණිජ බැංකුවල පොලී අනුපාත පහළ ගිහින් ද ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගය අනුව මෙතෙක් කිසිදු වාණිජ බැංකුවක් සිය පොලී අනුපාත පහළ දමා නොමැති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ පොලී අනුපාත පහළ දැමීමට අදාළ චක්‍ර ලේඛයන් ද ඇතැම් වාණිජ බැංකු වෙත ලැබී නොමැති අතර ඊට මහ බැංකු අධිපතිවරයා වගකිව යුතු බවය.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ ලේකම් අසංක රුවන් පොතුපිටිය මහතා මෙම අදහස් පළ කළේය.

 

Related posts

හිටපු ඇමති රාජිත ඇතුළු තිදෙනෙක්ට අධි චෝදනා

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයින් අසූ දහසක්

Editor O

අන්තරේ සිසුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගත්තේ නෑ

Mohamed Dilsad

Leave a Comment