දේශීය

හෙට රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබේ

පොහොය දිනයක් වන හෙට (30) දිනයේ රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව රජය දැනුම්දෙයි.

 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.

 

අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් ලබාගැනීම වෙනුවෙන් එලෙස රාජ්‍ය බැංකු දෙකක් විවෘතව තැබෙනු ඇත.

 

Related posts

ගර්භණී කාන්තාවන්ට එන්නත්කරණය ඇරඹේ

Mohamed Dilsad

සජිත්ගේ පක්ෂ තනතුර ගැන තීන්දුවක්

Mohamed Dilsad

පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment