දේශීය

වීසා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයකු අත්අඩංගුවට

කැනඩාවේ වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කළ ජාවරමක ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු විසින් පුද්ගලයන් 05 දෙනෙකු රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බව විමර්ශනවල දී හෙළිවී තිබේ.

 

එසේ ඔහු රුපියල් ලක්ෂ 26කට අධික මුදලක් වංචා කර ඇති බව පොලීසිය පවසයි.

 

මීට පෙර ද කැනඩාවේ වීසා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කර සිද්ධියක් වාර්තා වූ අතර, එම සිද්ධියේ ප්‍රධාන සැකකරු ද මොහු බව පොලීසිය අවධාරණය කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Related posts

රටේ තැන-තැන වෙඩි තැබීම් සිදුවෙද්දි ආණ්ඩුව බලන් ඉන්නවා – විමල් වීරවංශ

Editor O

පානදුරේ දුම්රියක් පිළි පනී. දුම්රිය ධාවනය අඩාලයි.

Editor O

උත්තර දේවි පීලි පනී – ගමනාගමනයට බාධා

Mohamed Dilsad

Leave a Comment