දේශීය

මිහින්තලේ විදුලි බිල සජිත් ගෙවයි

සමගි ජන බලවේගය විසින් මිහින්තලේ රජමහා විහාරයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

ඒ අනුව විපක්ෂනායකවරයා පවසන්නේ අදාළ ලක්ෂ 41 ක හිඟ විදුලි බිල සමගි ජන බලවේගයේ සාමාජිකයින්ගේ සහ ධානපතීන්ගේ පරිත්‍යාගයෙන් ගෙවා දැමීමට කටයුතු කළ බවය.

Related posts

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම හරහා දහසකට වැඩි පිරිසක් කොටු

Mohamed Dilsad

ගලක් පෙරලීමෙන් හැටන් – කොළඹ මාර්ගයේ ගමනාගමනයට බාධා [PHOTOS]

Mohamed Dilsad

විදෙස් ආයෝජන ගැන හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment