දේශීය

කැලණි ගඟේ නාඳුනන මළසිරුරක්

කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (25) දහවල් එලෙස පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

 

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.

 

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොැමැත.

 

අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමකි.

 

කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

බැංකු පොලීය මත අය කරන, රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ දමන බව ජනාධිපති කියයි.

Editor O

අදානිගේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය අත්හිටුවයි.

Editor O

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන දිනයන් පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment