දේශීය

කැලණි ගඟේ නාඳුනන මළසිරුරක්

කැලණිය පොලිස් වසමේ ගෝනවල ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ ඊයේ (25) දහවල් එලෙස පිරිමි මළ සිරුරක් ඇති බවට කැලණිය පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

 

මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන විත් තිබේ.

 

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොැමැත.

 

අවසන් වරට ඇඳ සිට ඇත්තේ කහ පැහැති කමිසයක් සහ නිල් පැහැති කොට කලිසමකි.

 

කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

රනිල්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි

Mohamed Dilsad

රටවල් 12ක පුරවැසියන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි.

Editor O

ආණ්ඩුවේ බොරු චෝදනාවලට බය නෑ – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment