දේශීය

රෝසි CIDයට

කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (20) පැමිණිල්ලක් ගොනුකර තිබේ.

 

ඒ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අසත්‍ය චෝදනා එල්ල කරන බවට පැමිණිලි කරමිනි.

Related posts

කොරෝනා රතු කලාපයේ සිට පොළොන්නරුවට පිවිසීම තහනම් කරයි

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයෙන් දඩ මුදල් ගෙවීමේ පහසුකම සැප්තැම්බර් සිට

Editor O

විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ වෙබ් අඩවිය පරිශීලනය නොමිලේ

Mohamed Dilsad

Leave a Comment