දේශීය

පොලී අනුපාත අඩු වීම ඉදිරි සති කිහිපය ඇතුළත

මහ බැංකුව මඟින් අඩු කළ පොලී අනුපාත ඉදිරි සති කිහිපය ඇතුළත අඩු කිරීමට පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, තැම්පතු සහ ණය පිළිබඳ ගණනයක් කිරීමෙන් අනතුරුව පොලී අනුපාතයන් අඩු කිරීමට හැකි වන බවය.

 

පොලී අනුපාත අඩු වීම සමඟ ණය සඳහා අය කෙරෙන පොලියද අනිවාර්යයයෙන්ම අඩු විය යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 

මේ අනුව එහි ප්‍රතිලාභ ජනතාවට ද ලැබෙන බව ධනනාත් ප්‍රනාන්දු අවධාරණය කරයි.

Related posts

යුරියා පොහොර ගොඩබෑම ඇරඹෙයි

Mohamed Dilsad

කොවිඩ් අවදානම නිසා නගර 3ක සියලු වෙළෙඳසැල් වසාදැමේ

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් 473 දෙනකුට සුවයි

Mohamed Dilsad

Leave a Comment