දේශීය

සියලුම රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගතවීමට හෝ මෙරට රැඳීසිටීමට අවස්ථාව උදාවෙයි.

 

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්දෙයි.

Related posts

ඉසුරුපායට ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිසට ඇප

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ගැන අගමැති කළ විශේෂ ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment