දේශීය

බොර තෙල් මිලෙහි වෙනසක්

ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී තිබේ.

 

විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවය.

 

එසේම සෞදි අරාබිය සහ රුසියාව සැපයුම් සීමා කිරීමත් ඊට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.

 

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 77.96ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.34ක් ලෙසත් දැක්වුණි.

 

 

Related posts

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපයට දැඩි විරෝධයක්

Mohamed Dilsad

අද තවත් ආසාදිතයින් 309ක්

Mohamed Dilsad

කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment