දේශීය

රක්ෂණ නීති දියුණු කිරීමට යෝජනා කැඳවේ

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

 

දැනට ක්‍රියාත්මක රක්ෂණ නීති සමාලෝචනය කර ඒවා ගෝලීය රක්ෂණ සම්මතයන්ට සමාන වන අයුරින් දියුණු කිරීම එම කමිටුවේ අරමුණකි.

 

එබැවින් එම කමිටුවට මහජන අදහස් යොමුකරන මෙන් එම අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

 

එවැනි යෝජනා legal@moj.gov.lk යන ඊමේල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ අමාත්‍යංශයට ලිඛිතව යොමු කරන ලෙස දැනුම් දී තිබේ.

Related posts

බිත්තර ආනයනය මේ සතියේ ?

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 19 ක් සඳහා ඇප මුදල් තැන්පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment