දේශීය

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.

ජනතාවගේ යහපත වෙනුවෙන් ගෙන ඇති ඇතැම් තීන්දු පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වීම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

මෙරට PCR පරීක්ෂණ 65,000 ඉක්මවයි

Mohamed Dilsad

අලුත් ආණ්ඩුවේ පළමු වැඩ වර්ජනය දකුණෙන් ඇරඹේ

Editor O

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment