විදෙස්

ට්විටර් වෙත අභියෝගය කරන මෙටා

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට ෆේස්බුක් අයත් මෙටා සමාගම කටයුතු කර තිබේ.

 

ලබන බ්‍රහස්පතින්දා හඳුන්වාදීමට නියමිත ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමකි.

 

මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්‍රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙම හඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.

Related posts

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

‘ට‍්‍රම්ප්’ විලාසිතා නාමය බංකොලොත්ද?

Mohamed Dilsad

‘ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග ගණුදෙනු කළ බවට කිසිදු සාක්ෂියක් නෑ’ඇමෙරිකානු බුද්ධි අංශ

Mohamed Dilsad

Leave a Comment