දේශීයවිදෙස්

ජනපති ඉන්දියාවට පැමිණෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබේ.

 

ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ ඉන්දීය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන් මහතා විසිනි.

 

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වෙයි.

 

සිය ඉන්දීය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “83 (ආ)” සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

Editor O

මිල්ලනියේ කර්මාන්තශාලාවක ගින්නක්

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ආරක්ෂකයින් දෙදෙනෙක් බැගින් ලබාදීමේ තීරණයක්

Editor O

Leave a Comment