විදෙස්

ඉන්දියාවේ දරුණු නායයෑමක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

Related posts

දකුණු කොරියවෙත් කොරෝනා ආසාදිත රැඳවියන් ඉහළ යයි

Mohamed Dilsad

ඉන්දීයාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 04 සිට 06 දක්වා

Editor O

ලොව ප්‍රථම මැලේරියා එන්නත අද අත්හදා බැලෙයි

Mohamed Dilsad

Leave a Comment